මට විවර ගල

Representative Text

1 මට විවර ගල
සැඟවෙම් ඔබ තුළ
ගැලූ ඔබගේ ඇළෙන්
වතුර හා රුදිරෙන්
මා පව් හා එහි බලේ
සෝදා හරින් මේ කලේ

2 මාගේ බලෙන් බෑ මට
ඔබ පණත් රකින්ට
කොතෙක් උත්සහ කළත්
කඳුළු වැගුරුවත්
පව් කමාව නොලැබේ
ඔබෙන් පමණක් ලැබේ

3 අතේ කිසිත් නොගෙනෙම්
කුරුසේටම ඇලෙම්
නිවත් මා හඳවනු
දුප්පත් මට සෙත් දෙනු
සෝදාලන් කිලුටු මා
සෝදන් නැත්නම් නැසෙයි මා

4 මා දිව පවත්නා තුරුත්
ඇස් පියවෙන කලත්
නොදත් මග යද්දි ද
විනිස දිනේ දි ද
මට විවර ගල
සැඟවෙම් ඔබ තුළ

Source: The Cyber Hymnal #15470

Author: Augustus Toplady

Toplady, Augustus Montague, the author of "Rock of Ages," was born at Farnham, Surrey, November 4, 1740. His father was an officer in the British army. His mother was a woman of remarkable piety. He prepared for the university at Westminster School, and subsequently was graduated at Trinity College, Dublin. While on a visit in Ireland in his sixteenth year he was awakened and converted at a service held in a barn in Codymain. The text was Ephesians ii. 13: "But now, in Christ Jesus, ye who sometimes were far off are made nigh by the blood of Christ." The preacher was an illiterate but warm-hearted layman named Morris. Concerning this experience Toplady wrote: "Strange that I, who had so long sat under the means of grace in England, should b… Go to person page >

Translator: J. S. De Silva

(no biographical information available about J. S. De Silva.) Go to person page >

Text Information

First Line: මට විවර ගල (Maṭa vivara gala)
Title: මට විවර ගල
English Title: Rock of ages, cleft for me
Author: Augustus Toplady
Translator: J. S. De Silva
Meter: 7.7.7.7.7.7
Language: Sinhala
Copyright: Public Domain

Tune

REDHEAD NO. 76

REDHEAD 76 is named for its composer, who published it as number 76 in his influential Church Hymn Tunes, Ancient and Modern (1853) as a setting for the hymn text "Rock of Ages." It has been associated with Psalm 51 since the 1912 Psalter, where the tune was named AJALON. The tune is also known as P…

Go to tune page >


Media

The Cyber Hymnal #15470
  • PDF (PDF)
  • Noteworthy Composer Score (NWC)

Instances

Instances (1 - 1 of 1)
TextScoreAudio

The Cyber Hymnal #15470

Suggestions or corrections? Contact us