15485 | The Cyber Hymnal#15486 | 15487 |
Text: | හේවායිනි බලව් දජ |
Author: | Philip Paul Bliss |
Translator: | C. W. de Silva |
Tune: | [හේවායිනි බලව් දජ] |
Composer: | Philip Paul Bliss |
Media: | MIDI file |
1 හේවායිනි බලව් දජ
අහසේ දිලෙයි
තවන් සේනා එවයි රජ
ජයද ලංවෙයි
මම් එමි පසුනොබසිව්!
දැන් අණ ලැබේ
ජයගන්න බව කියව්
පිහිටෙන් ඔබේ
2 සේනා බලව් නික්ම එති
සාතන් මුල්ව එයි
බෝ බලැත් දන වැටෙති
බල අඩු වෙයි
3 බලව් දජ සවන් කරව්
හොණෑ නද
යේසු නමින් සිඳ දමව්
සතුරන් තද
4 වේය සටන් බයානක
ලඟමයි උදව්
සේනාපති එයි නිසැක
තොස්වව් සන්තොස්වව්!
Text Information | |
---|---|
First Line: | හේවායිනි බලව් දජ |
Title: | හේවායිනි බලව් දජ |
English Title: | Ho, my comrades! see the signal |
Author: | Philip Paul Bliss |
Translator: | C. W. de Silva |
Refrain First Line: | මම් එමි පසුනොබසිව්! |
Language: | Sinhala |
Copyright: | Public Domain |
Tune Information | |
---|---|
Name: | [හේවායිනි බලව් දජ] |
Composer: | Philip Paul Bliss |
Key: | D Major |
Copyright: | Public Domain |