
Author: Fanny Crosby; C. H. Pieris Appears in 1 hymnal Refrain First Line: යේසුස්, යේසුස්, Lyrics: 1 මා සිහිකරන් දයාවී
දෙන් සවන් මටත්
සෙත් දෙන්ට වඩින කල්හි
සිහිකරන් මාත්
යේසුස්, යේසුස්,
දෙන් සවන් මටත්
සෙත් දෙන්ට වඩින කල්හි
සිහිකරන් මාත්
2 ඔබ පාමුලදී මට
දෙන් සැනසුමා
සැදැහැ මදිකමට
වෙන් මට කමා
3 ඔබ කරුණාව නිසා
එම් ඔබ වෙත
මා ගැළෙව්ව මැන තොසා
හිමි මෙත් යුත
4 මාහට ඔබ අත්හැර
ඈද්ද සරණක්
සගයේවත් මෙලෙව් තුර
නැත කිසිවෙක් Used With Tune: [මා සිහිකරන් දයාවී]
මා සිහිකරන් දයාවී