Text Results

Tune Identifier:"^irby_gauntlett$"
In:texts

Planning worship? Check out our sister site, ZeteoSearch.org, for 20+ additional resources related to your search.
Showing 31 - 31 of 31Results Per Page: 102050
TextAudio

දාවිත්ගේ පුරෙහි වරක්

Author: Cecil F. Alexander; A. S. Amarasekara Meter: 8.7.8.7.8.7 Appears in 1 hymnal Lyrics: 1 දාවිත්ගේ පුරෙහි වරක් වීය සුළු ගෝ හළක් ඒ හළ තුළ වී මවක් ඔරුවක බිළිඳෙක් මරියාය ඒ මව් නම් යේසුස් ක්‍රිස්තුස් බ්ළිඳුන් 2 ආ කල සගෙන් එතුමන් සියල්ලේහි හිමිවන් ගෝහළක් විය නිවහන් ඔරුවක් විය යහන් සමඟ දුගී දනන් විසුයේ මිදුම් කරුන් 3 බිළිඳු කල එතුමා කළේ නිති බුහුමන් සලකමින් බැතින් පෙමා දිළිඳුවූ මෑණියන් ක්‍රිස්තියානි ළමයින් වීය යුතුයි එලෙසින් 4 සුනිමල් දරු තුමන අඬමින් සිනාසෙමින් දුබල්කම් අත්දකිම්න වැඩුනේ අප ලෙසින් දැනුත් අප දුක් සැපත් සලකයි ආදරෙන් සිත් 5 ඒ කුමරා උතුම් වන සගේ අප හිමි වෙයි දරුවන්ට පෙම් බෙලෙන සග මග දක්වා දෙයි අන්තිමේ දි එතුමන් දක්නෙමු අපේ ඇසින් 6 සුළු ගාලක් තුළ නොවේ ගවයින්ද අතරේ දකින්නෙම හිමි සගේ දකුණෙ පියාණන්ගේ තරු මෙන් හිමි වට දරුවෝ වෙත් එවිට Used With Tune: IRBY

Pages


Export as CSV
It looks like you are using an ad-blocker. Ad revenue helps keep us running. Please consider white-listing Hymnary.org or getting Hymnary Pro to eliminate ads entirely and help support Hymnary.org.