Hymnary.org will be intermittently unavailable on May 22, 4:30 PM to 8:30 PM ET for system maintenance. Thank you for your patience.
Hide this message
| 15438 | The Cyber Hymnal#15439 | 15440 |
| Text: | අසව් දුත ගී නද |
| Author: | Charles Wesley |
| Translator: | C. W. de Silva |
| Tune: | MENDELSSOHN |
| Composer: | Felix Mendelssohn |
| Media: | MIDI file |
1 අසව් දුත ගී නද
රජුට උපන් අද
පොළොවේ සමාදානේත්
සතට වේ දයාවත්
සෑම ජාතීන් නැඟිටිව්
දූතයන් හා ගී කියව්
බෙත්ලෙහෙම් පුරවරේ
ක්රිස්තුස් උපන් මේ වරේ
අසව් දුත ගී නද
රජුට උපන් අද
2 උසස් තැන්හි වැඳුම් ලත්
සදාකල් හිමි තෙදැත්
ක්රිස්තුස් තුම එයි බලව්
කන්යා ළඳ පුත් මෙලෙව්
වසා දේව ලීලාව
සැබවින් මිනිසෙක්ව
මිනිසුන් හා වසන්ට
එම්මානුවෙල් වි තුට
3 සමාදානේ කුමරු
දමිටුකමේ හිරු
සියල්ලන්ට මිදීමත්
ගෙනාසේක එළියත්
තේජස හැර දමා
මිනිසුන්ට වී පෙමා
සදාකාල ජීවනේ
දෙන්ට ලොව උපන්නේ
| Text Information | |
|---|---|
| First Line: | අසව් දුත ගී නද |
| Title: | අසව් දුත ගී නද |
| English Title: | Hark, the herald angels sing |
| Author: | Charles Wesley |
| Translator: | C. W. de Silva |
| Refrain First Line: | අසව් දුත ගී නද |
| Meter: | 77.77 D refrain |
| Language: | Sinhala |
| Copyright: | Public Domain |
| Tune Information | |
|---|---|
| Name: | MENDELSSOHN |
| Composer: | Felix Mendelssohn |
| Meter: | 77.77 D refrain |
| Key: | F Major or modal |
| Copyright: | Public Domain |
| Media | |
|---|---|
| Adobe Acrobat image: | |
| MIDI file: | |
| Noteworthy Composer score: | |