Go Ad-Free
If you regularly use Hymnary.org, you might benefit from eliminating ads. Consider buying a Hymnary Pro subscription.
15477 | The Cyber Hymnal#15478 | 15479 |
Text: | යේසුස් මට ආදරෙයි |
Author: | Anna Warner |
Translator: | C. H. Pieris |
Tune: | [යේසුස් මට ආදරෙයි] |
Composer: | William Batchelder Bradbury |
Media: | MIDI file |
1 යේසුස් මට ආදරෙයි
බයිබලේ එසේ පෙනෙයි
බාල මා දුබලමුත්
එතුම වෙයි බලවත්
ඔව් යේසුස් උතුම්
ආදරෙයි දනිම්
ඔව්, ඒ බව මම්
බයිබලයෙන් දනිම්
2 යේසුස් මට ආදරෙයි
මානිසා මළ සෙයින්
පවින් මා ගළවන්ට
හැකිය එතුමන්ට
3 යේසුස් මට ආදරෙයි
දැනුත් මට ආදරෙයි
රකින්ට මා නින්දෙදිත්
වඩියි ආසනෙන් දිමුත්
4 යේසුස් තුමට මෙමාත්
ආදරයෙන් විසුවොත්
මෙලොවින් ගිය විට
ගනියි මා දෙව්ලොවට
Text Information | |
---|---|
First Line: | යේසුස් මට ආදරෙයි |
Title: | යේසුස් මට ආදරෙයි |
English Title: | Jesus loves me! This I know |
Author: | Anna Warner |
Translator: | C. H. Pieris |
Refrain First Line: | ඔව් යේසුස් උතුම් |
Language: | Sinhala |
Copyright: | Public Domain |
Tune Information | |
---|---|
Name: | [යේසුස් මට ආදරෙයි] |
Composer: | William Batchelder Bradbury |
Key: | C Major |
Copyright: | Public Domain |