යේසුස් මට ආදරෙයි

Representative Text

1 යේසුස් මට ආදරෙයි
බයිබලේ එසේ පෙනෙයි
බාල මා දුබලමුත්
එතුම වෙයි බලවත්

ඔව් යේසුස් උතුම්
ආදරෙයි දනිම්
ඔව්, ඒ බව මම්
බයිබලයෙන් දනිම්

2 යේසුස් මට ආදරෙයි
මානිසා මළ සෙයින්
පවින් මා ගළවන්ට
හැකිය එතුමන්ට

3 යේසුස් මට ආදරෙයි
දැනුත් මට ආදරෙයි
රකින්ට මා නින්දෙදිත්
වඩියි ආසනෙන් දිමුත්

4 යේසුස් තුමට මෙමාත්
ආදරයෙන් විසුවොත්
මෙලොවින් ගිය විට
ගනියි මා දෙව්ලොවට

Source: The Cyber Hymnal #15478

Author: Anna Bartlett Warner

Warner, Anna, daughter of Henry W. Warner, and sister of Sarah Warner, author of Queechy, and other novels, was born near New York City about 1822. She is the author of the novel, Say and Seal, 1859, and others of a like kind. She also edited Hymns of the Church Militant, 1858; and published Wayfaring Hymns, Original and Translated, 1869. Her original hymns in common use include:— l. Jesus loves me, this I know. The love of Jesus. In Say and Seal. 1859. 2. 0 little child, lie still and sleep. A Mother's Evening Hymn. In Temple Choir. 1867. 3. One more day's work for Jesus. Evening. From Wayfaring Hymns. 1869. 4. The world looks very beautiful. A Child Pilgrim, circa 1860. [Rev. F. M. Bird, M.A.] -- John Ju… Go to person page >

Translator: C. H. Pieris

(no biographical information available about C. H. Pieris.) Go to person page >

Text Information

First Line: යේසුස් මට ආදරෙයි (Yēsus maṭa ādareyi)
Title: යේසුස් මට ආදරෙයි
English Title: Jesus loves me! This I know
Author: Anna Bartlett Warner
Translator: C. H. Pieris
Language: Sinhala
Refrain First Line: ඔව් යේසුස් උතුම්
Copyright: Public Domain

Tune

JESUS LOVES ME (Bradbury)

William B. Bradbury (PHH 114) added a refrain line to Warner's stanzas and wrote the tune JESUS LOVES ME in 1861. The hymn was published in Bradbury's church school collection The Golden Shower (1862). The tune is also known as CHINA in some hymnals, presumably because of its popularity among missio…

Go to tune page >


Instances

Instances (1 - 1 of 1)
TextAudio

The Cyber Hymnal #15478

Suggestions or corrections? Contact us