You help make Hymnary.org possible.

In 2025, more than 10 million people from 200+ countries found hymns, liturgical resources, and encouragement here. If Hymnary has meant something to you this year, would you take a moment to help sustain it? A gift of any size — and a note of encouragement, if you'd like to share one — directly supports the server costs, research, and curation that keep this resource freely available to the world.

Give securely online today, or mail a check to:
Hymnary.org (c/o Calvin University)
3201 Burton Street SE
Grand Rapids, MI 49546

Thank you for being part of this important online ministry resource.

15480. විසඳන්ට මෙලෝ නැණින්

1 විසඳන්ට මෙලෝ නැණින්
නොහැක් පුදුම දේ
කරයි දෙවිතුම තමන්
බල පා නිබඳේ

2 අතිගැඹුරෙහි ඇත
එතුම අදහස්
ඒවා වරදින්නේ නැත
වේය භිමි සිත් ලෙස්

3 බිය නොවව් හිස් ඔසවව්
දුබල් සිත් ඇත්තෙනි
පහවීයයි අඳුරු බැව්
සෙත් අත්වෙයි නොම්නි

4 දුබල් අප හැඟීම් ලෙස
උතුම් දෙවි තුමන්
ගැඹුරු වූ අදහස
නොමනිමු සිතින්

5 පෙනෙතත් හිමි උවන
සරොස්ව අන්දම
ඇත්තේය සඟවාගෙන
කරුණා මෙත් බැල්ම

6 ඇදහිලි නැතිකමන්
මුළාවෙතත් සත
සිදුවේමයි හිමි මඟින්
අපේ යහපත

Text Information
First Line: විසඳන්ට මෙලෝ නැණින්
Title: විසඳන්ට මෙලෝ නැණින්
English Title: God moves in a mysterious way
Author: William Cowper
Translator: John Simon de Silva
Meter: CM
Language: Sinhala
Copyright: Public Domain
Tune Information
Name: DUNDEE
Meter: CM
Key: E♭ Major
Source: Scottish Psalter, 1615
Copyright: Public Domain



Media
Adobe Acrobat image: PDF
MIDI file: MIDI
Noteworthy Composer score: Noteworthy Composer Score
More media are available on the tune authority page.

Suggestions or corrections? Contact us
It looks like you are using an ad-blocker. Ad revenue helps keep us running. Please consider white-listing Hymnary.org or getting Hymnary Pro to eliminate ads entirely and help support Hymnary.org.