You help make Hymnary.org possible.

In 2025, more than 10 million people from 200+ countries found hymns, liturgical resources, and encouragement here. If Hymnary has meant something to you this year, would you take a moment to help sustain it? A gift of any size — and a note of encouragement, if you'd like to share one — directly supports the server costs, research, and curation that keep this resource freely available to the world.

Give securely online today, or mail a check to:
Hymnary.org (c/o Calvin University)
3201 Burton Street SE
Grand Rapids, MI 49546

Thank you for being part of this important online ministry resource.

ආසිරි සෙත් වරුසාවක්

Representative Text

1 ආසිරි සෙත් වරුසාවක්
ඒවි ගිවවිසුම් ලෙසින්
ආත්මේටසැපැති කලක්
පැමිණෙයි සමි ඳු ගෙන්

ආසිරි දැන්ම
වරුසාවක් මෙන් ඕනෑ
පොද වැටෙතත් වටින්ම
වරුසාවක්ම ඕනෑ

2 ආසිරි සෙත් වරුසාවක්
අමුතු බලේ දෙන
වියලි තැන් පිබිදීමක්
වේවි සිත් පිනවන

3 ආසිරි සෙත් වරුසාවක්
දැන් අනේ හිමි එවන්
ජය දෙන සැනසිමක්
දෙන් පොරොත්දුව ලෙසින්

4 ආසිරි සෙත් වරුසාවක්
අප අයදුම් ලෙසින්
අදම නොවී පමාවක්
ඒවා අප පිට දැන්

Source: The Cyber Hymnal #15444

Author: D. W. Whittle

[Also published under the pseudonym El Nathan.]… Go to person page >

Translator: J. S. De Silva

(no biographical information available about J. S. De Silva.) Go to person page >

Text Information

First Line: ආසිරි සෙත් වරුසාවක් (Āsiri set varusāvak)
Title: ආසිරි සෙත් වරුසාවක්
English Title: There shall be showers of blessing
Author: D. W. Whittle
Translator: J. S. De Silva
Language: Sinhala
Copyright: Public Domain

Instances in all hymnals

Instances (1 - 1 of 1)
TextAudio

The Cyber Hymnal #15444

Suggestions or corrections? Contact us
It looks like you are using an ad-blocker. Ad revenue helps keep us running. Please consider white-listing Hymnary.org or getting Hymnary Pro to eliminate ads entirely and help support Hymnary.org.