Go Ad-Free
If you regularly use Hymnary.org, you will definitely enjoy all the perks of a Hymnary Pro subscription. Plus, your subscription supports our mission in a big way!
| 15460 | The Cyber Hymnal#15461 | 15462 |
| Text: | දවස ගෙවී යන්නේ |
| Author: | Mary Artemisia Lathbury |
| Translator: | J. R. Perera |
| Tune: | [දවස ගෙවී යන්නේ] |
| Composer: | William Fiske Sherwin |
| Media: | MIDI file |
1 ගෙවී යන්නේ
අඳුරද ළංවන්නේ
තරු යුත් අහස් තුටා
බලමින් රෑවූ විටා
ඔබ වඳිම්
සුද්ද සුද්ද සුද්ද දෙව් ස්වාමිනී
සග මිහි තුති දෙත්
සග මිහි ගී නඟත්
ඔබ හට
2 ජීවනේ කුමරුනේ
මෙත් ගුණෙන් බලමිනේ
ඔබගේම ළයට
රැස් කරන් අප තුට
ඔබ ලඟයි
3 රැය පැමිණි විට
රකිනු ළඟ සිට
ඔබ බලය තෙද
වණමින් අප සිත්ද
ඔසවමු
4 අප ජීවිත ගෙවී
යන කල වෙන්වෙවී
දෙව් දූතුන්ගෙ රජුනී
දක්වනු විගසිනි
සග තෙද
| Text Information | |
|---|---|
| First Line: | දවස ගෙවී යන්නේ |
| Title: | දවස ගෙවී යන්නේ |
| English Title: | Day is dying in the west |
| Author: | Mary Artemisia Lathbury |
| Translator: | J. R. Perera |
| Language: | Sinhala |
| Copyright: | Public Domain |
| Tune Information | |
|---|---|
| Name: | [දවස ගෙවී යන්නේ] |
| Composer: | William Fiske Sherwin |
| Key: | G Major or modal |
| Copyright: | Public Domain |