| 15459 | The Cyber Hymnal#15460 | 15461 |
| Text: | තේජසේ කුමරා මළ |
| Author: | Isaac Watts |
| Translator: | John Simon de Silva |
| Tune: | ROCKINGHAM |
| Arranger: | Edward Miller |
| Composer: | Carl P. E. Bach |
| Media: | MIDI file |
1 තේජසේ කුමරා මළ
විස්මපත් කුරුසේ දෙස
බැලූ කල මාගේ බල
බිඳෙයි ගරුමන් නොලස
2 සමිඳුගේ කුරුසිය
මිස අන් කිසිවක් ගැන
පාරට්ටු කීමක් මා පිය
නොකියන්ට දුන මැන
3 මට ඉතා ලාබ ඇති
දේ ගැන මමි නොසිතමි
මා තොස් දෙන පාප රුති
ඔබ ලේ නිසා හරිමි
4 බලව් ඒ අත් පා හිසින්ද
දක්වන මහත් ආදරේ
එවැනි පෙම් හා දුකද
දුටුවහුද කොයි වරේ?
5 මුළු ලොව මගේ වුණත්
ඒත් මදිමය දෙන්නට
මාගේ පණ හා සියල්ලත්
දුන්නත් මදි ඒ පෙමට
| Text Information | |
|---|---|
| First Line: | තේජසේ කුමරා මළ |
| Title: | තේජසේ කුමරා මළ |
| English Title: | When I survey the wondrous cross |
| Author: | Isaac Watts |
| Translator: | John Simon de Silva |
| Meter: | LM |
| Language: | Sinhala |
| Copyright: | Public Domain |
| Tune Information | |
|---|---|
| Name: | ROCKINGHAM |
| Composer: | Carl P. E. Bach |
| Arranger: | Edward Miller |
| Meter: | LM |
| Key: | E♭ Major |
| Copyright: | Public Domain |
| Media | |
|---|---|
| Adobe Acrobat image: | |
| MIDI file: | |
| Noteworthy Composer score: | |