Go Ad-Free
If you regularly use Hymnary.org, enhance your experience with Hymnary Pro—ad-free browsing plus powerful tools for planning, discovery and customization.
| 15464 | The Cyber Hymnal#15465 | 15466 |
| Text: | පෙර පඬිවරයන් |
| Author: | William C. Dix |
| Author (stanza 1): | A. S. Amarasekara |
| Tune: | DIX |
| Composer: | Conrad Kocher |
| Media: | MIDI file |
1 පෙර පඬිවරයන්
දැක තරුවක් නෙතින්
මග බැස සතොසින්
ඒ අනුව ගිය මෙන්
මෙත් යුත් හිමි අපටත්
එන්ට දෙන් ඔබ වෙත් නිත්
2 ගොස් උන් මව් සමග හුන්
දැක බිලිඳු සුරන්
පිණමින් සිත් බුහුමත්
දුන් ලෙස වැටී දණින්
අපටත් දයා අසුන්
වෙතෙන්ට සිත් දෙන් නිතින්
3 ඔබට උන් අදරින්
පඬුරු පිදූ ලෙසින්
අපද මහත් තුටින්
තොරවී සැම පවින්
අප සතු දේ බැතින්
දෙන්ට ඔබට සිත් දෙන්
4 යේසුනී අප නිතින්
පටු මඟ තබමින්
ලොවින පහවූ සදින්
සගටම ගෙනයන්
නෑ එහි යම් අඳුරක්
නෑ කිසි වලාකුළක්
5 ඒ දිමුත් සග පුරේ
එළි ඕනෑ නොකෙරේ
ඔබ එහි එළියත්
වෙය් කිරුළද හිරුන්
ගී දෙමු එහි තුට
හල්ලෙලූයා රජුට
| Text Information | |
|---|---|
| First Line: | පෙර පඬිවරයන් |
| Title: | පෙර පඬිවරයන් |
| English Title: | As with gladness men of old |
| Author: | William C. Dix |
| Author (stanza 1): | A. S. Amarasekara |
| Meter: | 77.77.77 |
| Language: | Sinhala |
| Copyright: | Public Domain |
| Tune Information | |
|---|---|
| Name: | DIX |
| Composer: | Conrad Kocher |
| Meter: | 77.77.77 |
| Key: | G Major or modal |
| Copyright: | Public Domain |
| Media | |
|---|---|
| Adobe Acrobat image: | |
| MIDI file: | |
| Noteworthy Composer score: | |