Go Ad-Free
If you regularly use Hymnary.org, enhance your experience with Hymnary Pro—ad-free browsing plus powerful tools for planning, discovery and customization.
| 15474 | The Cyber Hymnal#15475 | 15476 |
| Text: | මුවා ඈළ දොළ වෙත |
| Author: | Nahum Tate |
| Author: | Nicholas Brady |
| Translator: | John Simoon de Silva |
| Tune: | MARTYRDOM |
| Arranger: | Ralph E. Hudson |
| Composer: | Hugh Wilson |
| Media: | MIDI file |
1 මුවා ඈළ දොළ වෙත යන්නේ පිපාසයෙන්
ඈලෙයි ඔබට මා සිත දෙවිඳුනි එමෙන්
2 ඔබට තද ඈල්මෙන පෙළෙන්නා මා හද
මා දෙව්ඳුගේ මුහුණ කවදා දකිම්ද?
3 කොතෙක් කලක් සුරිඳුනී ඉන්ටද සෝපත්ව
පීඩාකරුගේ අතිනී මිදීමක් නැතිව
4 මා සින් මැල වෙන්නේ මන්ද? ඈදහිල්ලෙන් සිටින්
ලැබෙයිසුව මන නඳ දෙන්ට ගී පැසසුම්
| Text Information | |
|---|---|
| First Line: | මුවා ඈළ දොළ වෙත යන්නේ පිපාසයෙන් |
| Title: | මුවා ඈළ දොළ වෙත |
| English Title: | As pants the hart for cooling streams |
| Author: | Nahum Tate |
| Author: | Nicholas Brady |
| Translator: | John Simoon de Silva |
| Meter: | CM |
| Language: | Sinhala |
| Copyright: | Public Domain |
| Tune Information | |
|---|---|
| Name: | MARTYRDOM |
| Composer: | Hugh Wilson |
| Arranger: | Ralph E. Hudson |
| Meter: | CM |
| Key: | G Major or modal |
| Copyright: | Public Domain |
| Media | |
|---|---|
| Adobe Acrobat image: | |
| MIDI file: | |
| Noteworthy Composer score: | |