15483. සියල්ලේ සියල්ල වන

1 සියල්ලේ සියල්ල වන
ස්වාමි සෙත්දෙන් දයාවී
මුලූ වන්දනාව මාගේ
වෙන්ට ඔබට ලංවී

ලංමවී, ලංමවී
ලංමවී ලංමවී
මුලු වන්දනාව මාගේ
වෙන්ට ඔබට ලංවී

2 සැප නොවේ මා ඉල්ලීම
ඉන්ටත් නොවේ උසස් වී
විඳිම් අමාරැකම් තුටින්
වරම් දෙන් යන්ට ලංවී

3 ජීවිනතේ සැර මුහහුදේ
මරණ සෙවණේදී
සදාකාල දොරකඩින්
යම්වා ඕබට ලංවී

Text Information
First Line: සියල්ලේ සියල්ල වන
Title: සියල්ලේ සියල්ල වන
English Title: Thou my everlasting portion
Author: Fanny Crosby
Translator: J. Wesley Perera
Refrain First Line: ලංමවී, ලංමවී
Language: Sinhala
Copyright: Public Domain
Tune Information
Name: [සියල්ලේ සියල්ල වන]
Composer: Silas Jones Vail
Key: G Major or modal
Copyright: Public Domain



Media
MIDI file: MIDI
More media are available on the tune authority page.

Suggestions or corrections? Contact us