| 15467 | The Cyber Hymnal#15468 | 15469 |
| Text: | පින්වත් එදා සවාමි වත |
| Author: | Philip Doddridge |
| Translator: | Anonymous |
| Tune: | O HAPPY DAY |
| Composer: | Anonymous |
| Composer (refrain): | Edward Rimbault |
| Media: | MIDI file |
1 පින්වත් එදා සවාමි වත
මාගේ ඇදහීම තුටින්
තිබූ සදා ලත් සැපත
පවසම්ද කොයි මුවකින්?
2 නොනිදා අයද ඉන්ටත්
ඉගැන්වී තොස්වී වසන්ටත්
පින්වත් දා! පින්වත් දා!
මා පව් යෙසුස් හැරලූ දා
3 පෙම්කළ යුත්වූ භිමිට
මාගෙ සෙත් යුත් ගිවිසුම
පවත්වන්ට යනවිට
කරව් තුති පසන් සැම
4 නිමයි නිමයි වැඩේ මහත්!
මා හිමිෙගයි හිමි මාෙගයි
ගියෙමි මා කැඳෙව් විටත්
දෙව් හඬට තුටු වුනෙම්
5 සැක සිත නිසල්වව් දැන්
නොයව සෙත්ලත් හිමිගෙගන්
තෙදයුත් හිමිට ළංව
වෙන් නොවී වසනුු ඉතින්
6 සගලොව වේ සාක්කිය
මා කළ ගිවිසීමට
හැරයන තෙක් ලෝකය
ගිවිසුම කරම් තුට
| Text Information | |
|---|---|
| First Line: | පින්වත් එදා සවාමි වත |
| Title: | පින්වත් එදා සවාමි වත |
| English Title: | O happy day, that fixed my choice |
| Author: | Philip Doddridge |
| Translator: | Anonymous |
| Language: | Sinhala |
| Copyright: | Public Domain |
| Tune Information | |
|---|---|
| Name: | O HAPPY DAY |
| Composer: | Anonymous |
| Composer (refrain): | Edward Rimbault |
| Key: | F Major or modal |
| Copyright: | Public Domain |
| Media | |
|---|---|
| Adobe Acrobat image: | |
| MIDI file: | |
| Noteworthy Composer score: | |