Go Ad-Free
If you regularly use Hymnary.org, enhance your experience with Hymnary Pro—ad-free browsing plus powerful tools for planning, discovery and customization.
| 15468 | The Cyber Hymnal#15469 | 15470 |
| Text: | බෙත්ලෙහෙමේ ගව මඩුවේ අප යේසුස් බිළිඳා |
| Author (verse 3): | John T. McFarland |
| Translator: | B. A. W. Wijayasingha |
| Tune: | CRADLE SONG |
| Composer: | William James Kirkpatrick |
| Media: | MIDI file |
1 බෙත්ලෙහෙමේ ගව මඩුවේ අප යේසුස් බිළිඳා
රෙදි ඔතලා එහි බාවා ගව ඔරුවේ සිටිනා
තරු අහසේ දිලිසෙමිනේ එතුමා වෙත බැලුවේ
අපෙ ස්වාමි දිළිඳාවී නිදිකරවා සිටියේ
2 එහි ගවයන් හඬ අසමින් එතුමා ඇස් ඇරියේ
බය නොවෙමින් ප්රිය මුහුණින් හිමි නාඬා සිටියේ
මගෙ පේමය ඔබගේමය බලමින් මා අහසෙන්
රෑ කාලේ නිදි වේලේ අදරින් මා රැකගන්
3 මා සමගින් ඔබ ස්වාමින් සිටියොත් සැම වේලේ
ඔබ සමගින් සගයේදිත් සිටිනට හැකි වෙන්නේ
සැම දරුවන් හට අදරින් ඔබ පාමුල තබමින්
ඔබෙ දරුවන් කොට පේමෙන් සැම විට ආසිරි දෙන්
| Text Information | |
|---|---|
| First Line: | බෙත්ලෙහෙමේ ගව මඩුවේ අප යේසුස් බිළිඳා |
| Title: | බෙත්ලෙහෙමේ ගව මඩුවේ අප යේසුස් බිළිඳා |
| English Title: | Away in a manger, no crib for a bed |
| Author (verse 3): | John T. McFarland |
| Translator: | B. A. W. Wijayasingha |
| Meter: | 11.11.11.11 |
| Language: | Sinhala |
| Source: | Verses 1 and 2: Anonymous in Little Children's Book for Schools and Families by J. C. File (Philadelphia: Evangelical Lutheran Church in North America, 1885) |
| Copyright: | Public Domain |
| Tune Information | |
|---|---|
| Name: | CRADLE SONG |
| Composer: | William James Kirkpatrick |
| Meter: | 11.11.11.11 |
| Key: | F Major or modal |
| Copyright: | Public Domain |
| Media | |
|---|---|
| Adobe Acrobat image: | |
| MIDI file: | |
| Noteworthy Composer score: | |