| 15469 | The Cyber Hymnal#15470 | 15471 |
| Text: | මට විවර ගල |
| Author: | Augustus M. Toplady |
| Translator: | John Simon de Silva |
| Tune: | REDHEAD |
| Composer: | Richard Redhead |
| Media: | MIDI file |
1 මට විවර ගල
සැඟවෙම් ඔබ තුළ
ගැලූ ඔබගේ ඇළෙන්
වතුර හා රුදිරෙන්
මා පව් හා එහි බලේ
සෝදා හරින් මේ කලේ
2 මාගේ බලෙන් බෑ මට
ඔබ පණත් රකින්ට
කොතෙක් උත්සහ කළත්
කඳුළු වැගුරුවත්
පව් කමාව නොලැබේ
ඔබෙන් පමණක් ලැබේ
3 අතේ කිසිත් නොගෙනෙම්
කුරුසේටම ඇලෙම්
නිවත් මා හඳවනු
දුප්පත් මට සෙත් දෙනු
සෝදාලන් කිලුටු මා
සෝදන් නැත්නම් නැසෙයි මා
4 මා දිව පවත්නා තුරුත්
ඇස් පියවෙන කලත්
නොදත් මග යද්දි ද
විනිස දිනේ දි ද
මට විවර ගල
සැඟවෙම් ඔබ තුළ
| Text Information | |
|---|---|
| First Line: | මට විවර ගල |
| Title: | මට විවර ගල |
| English Title: | Rock of ages, cleft for me |
| Author: | Augustus M. Toplady |
| Translator: | John Simon de Silva |
| Meter: | 77.77.77 |
| Language: | Sinhala |
| Copyright: | Public Domain |
| Tune Information | |
|---|---|
| Name: | REDHEAD |
| Composer: | Richard Redhead |
| Meter: | 77.77.77 |
| Key: | E♭ Major |
| Copyright: | Public Domain |
| Media | |
|---|---|
| Adobe Acrobat image: | |
| MIDI file: | |
| Noteworthy Composer score: | |