Please give today to support Hymnary.org during one of only two fund drives we run each year. Each month, Hymnary serves more than 1 million users from around the globe, thanks to the generous support of people like you, and we are so grateful. 

Tax-deductible donations can be made securely online using this link.

Alternatively, you may write a check to CCEL and mail it to:
Christian Classics Ethereal Library, 3201 Burton SE, Grand Rapids, MI 49546

15473. මා සිහිකරන් දයාවී

1 මා සිහිකරන් දයාවී
දෙන් සවන් මටත්
සෙත් දෙන්ට වඩින කල්හි
සිහිකරන් මාත්

යේසුස්, යේසුස්,
දෙන් සවන් මටත්
සෙත් දෙන්ට වඩින කල්හි
සිහිකරන් මාත්

2 ඔබ පාමුලදී මට
දෙන් සැනසුමා
සැදැහැ මදිකමට
වෙන් මට කමා

3 ඔබ කරුණාව නිසා
එම් ඔබ වෙත
මා ගැළෙව්ව මැන තොසා
හිමි මෙත් යුත

4 මාහට ඔබ අත්හැර
ඈද්ද සරණක්
සගයේවත් මෙලෙව් තුර
නැත කිසිවෙක්

Text Information
First Line: මා සිහිකරන් දයාවී
Title: මා සිහිකරන් දයාවී
English Title: Pass me not, O gentle Savior
Author: Fanny Crosby
Translator: C. H. Pieris
Refrain First Line: යේසුස්, යේසුස්,
Language: Sinhala
Copyright: Public Domain
Tune Information
Name: [මා සිහිකරන් දයාවී]
Composer: William Howard Doane
Key: A♭ Major
Copyright: Public Domain



Media
MIDI file: MIDI
More media are available on the tune authority page.

Suggestions or corrections? Contact us